දවස් 2න් තොල් රෝස පාට කරගන්න මෙන්න සාර්තකම ක්‍රම/Home Remedies for Dark Lips to Pink Lips



රෝස පාට තොල් යුගල හිමිකාරිය හෝ හිමිකරුවා වෙන්න හැමෝම අාසයි.විවිධ හෙතු නිසා ඉක්මනින්ම තොල් අදුරු පැහැ වෙනවා.
ඉතින් මේ අදුරු පැහැ උනු තොල් පෙති දවස් 2කින් රෝස පාට කරගනන පුලුවන් කියා ඔබ විස්වාස කරනවාද?.
පහත දේවල් අනුගමනය කලොත් දවස් 2ක් අැතුලත අදුරු තොල් පෙති රෝස පාට කරගන්න පුලුවන්

 1
අවශ්‍ය ද්‍රවය 


>>මී පැණි මේස හැදි 1ක්

>>සීනි මේස හැදි 1ක්

>>පොල් තෙල් මේස හැදි 1ක්


දැන් මේවා ඵකට මිශ්‍ර කරගන්න 


ඵම මිශ්‍රනය තොල් වල අාලේප කර මිනිත්තු 5ක් හොදින් පිරිමදින්න.

මිනිත්තු 5කට පසු සෝදා හරින්න.


2

අවශ්‍ය ද්‍රවය 

>>අමු කහා කුඩු ස්වල්පයක්


>>කිරි මේස හැදි 1ක්


මේවා ඵකට මිශ්‍ර කරගන්න
මෙම මිශ්‍රනය තොල් වල හොදින් අාලේප කර මිනිත්තු 5ක් 10ක් පිරිමදින්න

ඉන්පසු සෝදා හරින්න 


3

රෝස පෙති කිහිපයක් ගෙන හොදට පොඩිකර ගන්න.


ඉන් පසු තොල්වල ගා මිනිත්තු 15කට පසු සෝදා හරින්න.


ඉතින් මේවා දවස් දෙකක් විතරක් නෙවේ දිගටම කරන්න .





Comments

Popular posts from this blog

අල සහ කස්තුරි කහ මුහුණ් ආලේප කිරීමෙන් ලැබෙන විශ්මිත ප්‍රතිඵලය දුටුවොත් ඔබ පුදුම වෙයි.

දෙපා පැහැපත් කරගැනිමට රාත්‍රී සත්කාරයක්