අල සහ කස්තුරි කහ මුහුණ් ආලේප කිරීමෙන් ලැබෙන විශ්මිත ප්‍රතිඵලය දුටුවොත් ඔබ පුදුම වෙයි.
ඉක්මනට සුදු වෙන්න හැමෝම කැමති.ඒත් ව්‍යාජ අනුකරණ බොහොමයක් දැන් වෙලෙඳපොළේ whiting cream ලෙස දින 3,4,7,14 සුදු වෙන බව සදහන් කර ඇත.ඒවා bleach සහ රසදිය අඩංගු කර සාදන නිශ්පාදනයන් වේ. අද අපි බලමු කොහොම ද ස්වාභාවික ද්‍රවයන් භාවිතා කර ඉක්මණින් සම පැහැපත් කර ගන්නේ කොහොමද කියලා අවශ්‍ය ද්‍රවයන් අල ගෙඩියක් කස්තුරි කහ තේ හැදි 1 සාදා ගන්නා ආකාරය අල ගෙඩිය ලෙල්ල ඉවත් කර සෝදා ගෙන කුඩා කැබලි වලට කපා බ්ලෙඩර් කර ගන්න එක කුඩා භාජනය කට දමා එයට කස්තුරි කහ තේ හැන්ද එකතු කර මිශ්‍ර කර ආලේප කරන්න වෙනස ඔබම හදුනා ගන්න.







Comments
Post a Comment