Posts

Showing posts from December, 2017

homemade treatment for dry skin

වියලී සමට සාර්ථක ප්‍රතිකාරයක් අවශ්‍ය ද්‍රවයන්  >>ලෙමන් යුෂ මේස හැදි  3/4 >>මී පැණි  මේස හැදි  3 >>cucumber බ්ලෙඩර් කර තලපයක් ලෙස  හා යුෂ >>කස්තුරි කහ ස්වල්පයක් >>සම්බා කැකුලු හාල් මිටක් >>පොල් තෙල් තේ හැන්දක් >>ගස්ලබු බ්ලෙඩර් කර තලපයක් ලෙස >>මී කිරි හෝ යෝගට් >>සීනී (brown suger) >.කඩල පිටි මේස හැදි 1 >>විටමින් E කරලක් >.ඇලෝ ජෙල් ස්වල්පයක් >>පොල් කිරි පළමු පියවර  ලෙමන් යුෂ සහ මී පැණී එකතු කර ක්ලෙන්සර් එකක් ලෙස සාදා  ගෙන ආලේප කර සම්බාහනය කර සෝදා හරින්න . දෙවන පියවර කඩල පිටි බ්‍ර්රවුන් ෂුගර් සිහින්ව කුඩු කර cucumber බ්ලෙඩර් කර තලපය මේවා එකට මිශ්‍ර කර ස්ක්‍රබ් එකක් ලෙස සුමුදුවට විනාඩි 15 ස්ක්‍රබ් කරන්න. තෙවන පියව ර  >>විටමින් E >>ඇලෝ ජෙල් එකට මිශ්‍ර  කර විනාඩි  15 මසාජ් එකක් ලෙස භාවිතා කරන්න හතර වන පියවර  >>සුදු කැකුලු හාල් පිටි >>කස්තුරි කහ >>පොල් තෙල් >>මී කිරි හෝ යෝගට් >>ගස...

How to make night cream at home for fairness in sinhala

Image
අද ඔයාලට අරන් අවේ අඩු වියදමෙන් ,අරාක්ෂාකාරි වගේම ඉතාමත් හොද ප්‍රතිපල තියෙන නයිට් ක්‍රිම් ඵකක් ගෙදරදිම හදාගන්න විදිය. ඉතින් මේකට අවශ්‍ය කරන දේවල් තමා >> Almond  අැට  කිහිපයක් >>කිරි සහා දෙහි මෙය හදා ගන්න මුලින්ම Almond ටික භාඡනයකට දාගන්න ඵයට වතුර ඵකතුකර දවසක් තබන්න  දවසකට පස්සෙ වතර ටික අයින් කරලා Almond වල පොත්ත අැගිලි වලින් හූරලා අයින් කරගන්න. පොත්ත අැරගත් Almond ටික හිරු  ඵලියට දමා හොදින් පැය 2ක් පමණ වේලාගන්න (වතුර ගතිය නැති වෙනකල්) හොදින් වේලාගත් almond ටික blender ඵකට දමා හොදින්  කුඩු කරගන්න.(මේ වැඩෙ කරන්න කම්මැලිනම් almond powder වෙළදපොලෙන් මිලදිගත හැක) මෙම හදාගත් almond powder ඵක පොඩි බෝතලයකට දමා සීතකරණයේ තබන්න. දැන් අපි බලමු මේක පාවිච්චි කරන අාකාරය මුලින්ම almond powder මේස හැදි භාගයක් පමණ කුඩා පිරිසිදු භාඡනකට දාගන්න ඵයට කිරි මේස හැදි භාගයක් දාලා හොදින් මිශ්‍ර කරගන්න මෙම මිශ්‍රණය පැයක් පමණ තිබෙන්නට ඉඩ හරින්න.  පැයකට පසු මුහුණ හොදින් සේාදා මෙම මි...