How to make night cream at home for fairness in sinhala

අද ඔයාලට අරන් අවේ අඩු වියදමෙන් ,අරාක්ෂාකාරි වගේම ඉතාමත් හොද ප්‍රතිපල තියෙන නයිට් ක්‍රිම් ඵකක් ගෙදරදිම හදාගන්න විදිය.



ඉතින් මේකට අවශ්‍ය කරන දේවල් තමා


>>Almond අැට  කිහිපයක්

>>කිරි සහා දෙහි


මෙය හදා ගන්න මුලින්ම Almond ටික භාඡනයකට දාගන්න
ඵයට වතුර ඵකතුකර දවසක් තබන්න 


දවසකට පස්සෙ වතර ටික අයින් කරලා Almond වල පොත්ත අැගිලි වලින් හූරලා අයින් කරගන්න.


පොත්ත අැරගත් Almond ටික හිරු ඵලියට දමා හොදින් පැය 2ක් පමණ වේලාගන්න (වතුර ගතිය නැති වෙනකල්)


හොදින් වේලාගත් almond ටික blender ඵකට දමා හොදින්  කුඩු කරගන්න.(මේ වැඩෙ කරන්න කම්මැලිනම් almond powder වෙළදපොලෙන් මිලදිගත හැක)


මෙම හදාගත් almond powder ඵක පොඩි බෝතලයකට දමා සීතකරණයේ තබන්න.



දැන් අපි බලමු මේක පාවිච්චි කරන අාකාරය


මුලින්ම almond powder මේස හැදි භාගයක් පමණ කුඩා පිරිසිදු භාඡනකට දාගන්න ඵයට කිරි මේස හැදි භාගයක් දාලා හොදින් මිශ්‍ර කරගන්න මෙම මිශ්‍රණය පැයක් පමණ තිබෙන්නට ඉඩ හරින්න.


 පැයකට පසු මුහුණ හොදින් සේාදා මෙම මිශ්‍රණය දෙහිබිංදු 2ක්3ක් දමා අාලේප කර විනාඩි 5ක් හොදින් සම්බාහනය කරන්න.
රාත්‍රි නින්දට පෙර මෙය පාවිච්චි කරන්න. උදෙන්ම හොදින්  සෝදා හරින්න.


මෙම සත්කාරය සති 2ක් ඵකදිගට කිරිමෙන ඉතා සාර්ථක  ප්‍රතිපල ලබාගත හැක.



පුංවි ඉල්ලිමක් තියෙනවා මේ වගේ ප්‍රයොඡනවත් විඩියො බලන්න beauty tips යු ටිව්බ් චැනල් ඵක  subscribe කරන්න

Comments

Popular posts from this blog

අල සහ කස්තුරි කහ මුහුණ් ආලේප කිරීමෙන් ලැබෙන විශ්මිත ප්‍රතිඵලය දුටුවොත් ඔබ පුදුම වෙයි.

දවස් 2න් තොල් රෝස පාට කරගන්න මෙන්න සාර්තකම ක්‍රම/Home Remedies for Dark Lips to Pink Lips

දෙපා පැහැපත් කරගැනිමට රාත්‍රී සත්කාරයක්