homemade treatment for dry skin
වියලී සමට සාර්ථක ප්‍රතිකාරයක්
අවශ්‍ය ද්‍රවයන්
>>ලෙමන් යුෂ මේස හැදි 3/4
>>මී පැණි මේස හැදි 3
>>cucumber බ්ලෙඩර් කර තලපයක් ලෙස හා යුෂ
>>කස්තුරි කහ ස්වල්පයක්
>>සම්බා කැකුලු හාල් මිටක්
>>පොල් තෙල් තේ හැන්දක්
>>ගස්ලබු බ්ලෙඩර් කර තලපයක් ලෙස
>>මී කිරි හෝ යෝගට්
>>සීනී (brown suger)
>.කඩල පිටි මේස හැදි 1
>>විටමින් E කරලක්
>.ඇලෝ ජෙල් ස්වල්පයක්
>>පොල් කිරි
පළමු පියවර
ලෙමන් යුෂ සහ මී පැණී එකතු කර ක්ලෙන්සර් එකක් ලෙස සාදා ගෙන ආලේප කර සම්බාහනය කර සෝදා හරින්න .
දෙවන පියවර
කඩල පිටි
බ්‍ර්රවුන් ෂුගර් සිහින්ව කුඩු කර
cucumber බ්ලෙඩර් කර තලපය
මේවා එකට මිශ්‍ර කර ස්ක්‍රබ් එකක් ලෙස සුමුදුවට විනාඩි 15 ස්ක්‍රබ් කරන්න.
තෙවන පියවර
>>විටමින් E
>>ඇලෝ ජෙල්
එකට මිශ්‍ර කර විනාඩි 15 මසාජ් එකක් ලෙස භාවිතා කරන්න
හතර වන පියවර
>>සුදු කැකුලු හාල් පිටි
>>කස්තුරි කහ
>>පොල් තෙල්
>>මී කිරි හෝ යෝගට්
>>ගස්ලබු
>>පොල් කිරි
මේවා මිශ්‍ර කර පැක් එකක් ලෙස සාදා ආලේප කරන්න විනාඩි 20/30 අතර කාලයක් තබා සෝදා හරින්න
මෙය සතියකට වරක් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක
මෙය කිරිමෙන් පසු පැය 12 පමණ යනතුරු කිසිම ආලේපනයක් ගැල්වීම සුදුසු නැත.
අවුවට නිරාවරනය වීමෙන් වැළැකිය යුතුය .
Comments
Post a Comment