සුදු වෙන්න පියවර 2, ඔබගේ මුලු සිරුර ම එකම පැහැයක් Get link Facebook X Pinterest Email Other Apps - November 22, 2017 සුදු වෙන්න පියවර 2, ඔබගේ මුලු සිරුර ම එකම පැහැයක් Get link Facebook X Pinterest Email Other Apps Comments
අල සහ කස්තුරි කහ මුහුණ් ආලේප කිරීමෙන් ලැබෙන විශ්මිත ප්‍රතිඵලය දුටුවොත් ඔබ පුදුම වෙයි. - November 20, 2017 ඉක්මනට සුදු වෙන්න හැමෝම කැමති.ඒත් ව්‍යාජ අනුකරණ බොහොමයක් දැන් වෙලෙඳපොළේ whiting cream ලෙස දින 3,4,7,14 සුදු වෙන බව සදහන් කර ඇත.ඒවා bleach සහ රසදිය අඩංගු කර සාදන නිශ්පාදනයන් වේ. අද අපි බලමු කොහොම ද ස්වාභාවික ද්‍රවයන් භාවිතා කර ඉක්මණින් සම පැහැපත් කර ගන්නේ කොහොමද කියලා අවශ්‍ය ද්‍රවයන් අල ගෙඩියක් කස්තුරි කහ තේ හැදි 1 සාදා ගන්නා ආකාරය අල ගෙඩිය ලෙල්ල ඉවත් කර සෝදා ගෙන කුඩා කැබලි වලට කපා බ්ලෙඩර් කර ගන්න එක කුඩා භාජනය කට දමා එයට කස්තුරි කහ තේ හැන්ද එකතු කර මිශ්‍ර කර ආලේප කරන්න වෙනස ඔබම හදුනා ගන්න. Read more
දවස් 2න් තොල් රෝස පාට කරගන්න මෙන්න සාර්තකම ක්‍රම/Home Remedies for Dark Lips to Pink Lips - November 26, 2017 රෝස පාට තොල් යුගල හිමිකාරිය හෝ හිමිකරුවා වෙන්න හැමෝම අාසයි.විවිධ හෙතු නිසා ඉක්මනින්ම තොල් අදුරු පැහැ වෙනවා. ඉතින් මේ අදුරු පැහැ උනු තොල් පෙති දවස් 2කින් රෝස පාට කරගනන පුලුවන් කියා ඔබ විස්වාස කරනවාද?. පහත දේවල් අනුගමනය කලොත් දවස් 2ක් අැතුලත අදුරු තොල් පෙති රෝස පාට කරගන්න පුලුවන් 1 අවශ්‍ය ද්‍රවය >>මී පැණි මේස හැදි 1ක් >>සීනි මේස හැදි 1ක් >>පොල් තෙල් මේස හැදි 1ක් දැන් මේවා ඵකට මිශ්‍ර කරගන්න ඵම මිශ්‍රනය තොල් වල අාලේප කර මිනිත්තු 5ක් හොදින් පිරිමදින්න. මිනිත්තු 5කට පසු සෝදා හරින්න. 2 අවශ්‍ය ද්‍රවය >>අමු කහා කුඩු ස්වල්පයක් >>කිරි මේස හැදි 1ක් මේවා ඵකට මිශ්‍ර කරගන්න මෙම මිශ්‍රනය තොල් වල හොදින් අාලේප කර මිනිත්තු 5ක් 10ක් පිරිමදින්න ඉන්පසු සෝදා හරින්න 3 රෝස පෙති කිහිපයක් ගෙන හොදට පොඩිකර ගන්න. ඉන් පසු තොල්වල ගා මිනිත්තු 15කට පසු සෝදා හරින්න. ඉතින් මේවා දවස් දෙකක් විතරක් නෙවේ දිගටම කරන්න . Read more
දෙපා පැහැපත් කරගැනිමට රාත්‍රී සත්කාරයක් - November 24, 2017 හුග දෙනෙක් මුහුණ ගැන සිතුවාට දෙපා ගැනනම් සොයා බලන්නේ නැති තරම්. ඔබ නිදහසේ සිටින රාත්‍රී වෙලාව මේ සත්කාරය සදහා යොදා ගන්න.දෙපා පැහැපත් කරගැනිමට නියම පිිළියමයි මේ. අවශ්‍ය දේවල් *කොහොඹ කොළ *අමු කහා *තල තෙල් ස්වල්පයක් සාදා ගන්නා අාකාරය කොහොඹ කොළ හා අමු කහා හොදින් තලා ගන්න. ඵය උණු වතුරට ඵක්කර හොදින් කවලම් කරන්න. >>>>ඵම උණු වතුර නිවුණු පසු කකුල් දෙක වතුරට දමා විනාඩි 2ක් පමණ සිටින්න.<<<<< >>>>විනාඩි 2කට පසු කකුල් ඉවතට ගෙන හෙදින් තෙත මාත්තු කරන්න .<<<< >>>>තල තෙල් ස්වල්පයක් ගෙන හොදන් කකුල් වල ගා විනාඩි 10ක් පමණ උඩු අතට සම්භාහනය කරනන.<<<< මෙම සත්කාරය දිනපතා සති 2ක් පමණ සිදු කරන්න. Read more
Comments
Post a Comment