හිසකෙස් සීග්‍රයෙන් වර්ධනය වෙන රහස, සාදා ගන්නේ මෙහෙමයි .


ඔබ හිතන්නේ නමිි ඹබෙ කොණ්ඩය දිගට වවාගන්න බැහැ කියලා මෙම ලිපිය ඹබටමයි
මෙය පහාසුවෙන් සදා ගත හැකි වට්ටොරුවකි
ඒ වගෙම සාර්තකයි


අවශ්‍ය වන දෙවල්

*පොල්තෙල් ස්වල්පයක්

*ඵඩරු තෙල් ස්වල්පයක්

*විටමින් ඊ කරල් කිහිපයක්

*කෝමාරිකා පත්‍රයක් 

*භාඡනයක්

පාවිච්චි කරන අාකාරය

කෝමාරිකා පත්‍රයෙ කටු ඉවත් කර පත්‍රය පලා පිහියකින් ඵහි අැති ඡෙල් ඵක සුරා ගන්න.
පසුව ඵය ගෙන හිස් කබලේ ගල්වා සම්භාහනය කරන්න.(ඹබෙ අැගිලි වලින් මෙය කරන්න)


පසුව ඵඩරු තෙල් මෙස හැන්දක්
පොල් තෙල් මෙස හැදි 2
මේවා ඵකට මිශ්‍ර කර ඵයට විටමින් ඊ කරල් ඵකතුකරන්න
මෙම තෙල් මිශ්‍රණය උණු වතුර භාඡනයක දමා මිනිත්තු 5ක් තබා රත් වු තෙල් හිසකෙස් වලට අැගිලි තුඩු වලින් අාලේප කරන්න.
හිස්කබලට අාලේප කර මිනිත්තු 5ක් මෘදුව සම්භාහනය කරන්න.
පසුව ඹබේ හිස පහසු අාකාරයකට තබාගෙන මිනිත්තු 2-3ක් මසාජ් කරන්න.

මෙමගින් රැධිර සංසරණය හොදින් සිදු වෙ
පුරා රැයක් තබා පසුදා උදෑසන හිස සේාදන්න.


මෙය සතියකට 4-5 වතානක් කරන්න.
මෙමගින් ඉතා ඉක්මනින් හිසකෙස් වර්ධනය කර ගැනිමට හැකි වෙී


Comments

Popular posts from this blog

අල සහ කස්තුරි කහ මුහුණ් ආලේප කිරීමෙන් ලැබෙන විශ්මිත ප්‍රතිඵලය දුටුවොත් ඔබ පුදුම වෙයි.

දවස් 2න් තොල් රෝස පාට කරගන්න මෙන්න සාර්තකම ක්‍රම/Home Remedies for Dark Lips to Pink Lips

දෙපා පැහැපත් කරගැනිමට රාත්‍රී සත්කාරයක්