මෙන්න ගෙදරදිම සාදාගත හැකි ලස්සන මුහුණක් ලබාගැනිමට අවශ්‍ය වන දේ


ගෙදරදිම සාදාගත හැකි පහසුවෙන්ම පැහැපත් මුහුණක් ලබා ගන්න .පහත පිලිවෙල අනුගමනය කරන්න.

අවශ්‍ය දෑ

*සහල් මේස හැදි 3ක්


*කිරි මේස හැදි 1ක්

*මී පැණි මිෙස හැදි 1ක්


සාදාගන්නා අාකරය 

සහාල් ටිකට වතුර ඵකතුකර විනාඩි කිහිපයක් හොදින් උණුකර ගන්න
දැන් ඵයින් සහල් ටික පෙරා වෙන්කරගන්න.
මතක අැතුව වතුර ටික අයින් කර තබා ගන්න.(ඵය පසුවට අවශ්‍ය)

උණු කරගත් කිරි මෙිසහැන්දක් සමග තම්බාගත් සහල් හොදින් මිශ්‍ර කරගන්න.
අවසානයේ මී පැණි මේස හැන්දක් ඵකතු කර ගන්න.

පවිච්චි කරන අාකාරය 

මෙම මිශ්‍රණය මුහුණ සෝදා තෙත මාත්තු කර අාලේප කර
වෙලෙන්නට හරින්න.

ඉන් පසු සහල් තම්බා ගත් වතුරෙන් මුහුණ සේාදා හරින්න.


සතියකට වරක් බැගින් මාස 2ක් පමණ කර වෙනස අත් විදින්න




Comments

Popular posts from this blog

අල සහ කස්තුරි කහ මුහුණ් ආලේප කිරීමෙන් ලැබෙන විශ්මිත ප්‍රතිඵලය දුටුවොත් ඔබ පුදුම වෙයි.

දවස් 2න් තොල් රෝස පාට කරගන්න මෙන්න සාර්තකම ක්‍රම/Home Remedies for Dark Lips to Pink Lips

දෙපා පැහැපත් කරගැනිමට රාත්‍රී සත්කාරයක්