කුරුළෑ වලට නිවසේදිම ලෙහෙසියෙන්ම කරගත හැකි සාර්තකම ප්‍රතිකර්ම.

කුරුළෑ වලට නිවසේදිම ලෙහෙසියෙන්ම කරගත හැකි සාර්තකම ප්‍රතිකර්ම.



කුරුළෑ වදයෙන් මිදෙන්න මෙ දෙවල් අනුගමනය කරන්න



*පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන ඵය උණු වතුරින් පොගවා ගන්න.පසුව කුරැළෑව මත රෙදි කැබැල්ලෙන් පිරිමදින්න.මෙමගින් කුරැළෑවේ අැති විෂබිඡ සේදි ගොස් සිදුරැ හොදින් විවෘත වේ.


*බිත්තර සුදු මදය ගෙන කුරැළෑ අැති ප්‍රදේශයේ තවරා මිනිත්තු 20කින් සේාදා හරින්න.


*දෙහි යුෂ කුරැළෑ අැති ප්‍රදෙශයේ අාලේප කර මිනිත්තු 10කින් සිතල ඡලයෙන් සෝදා හරින්න.


*දිනපතාම ස්නානය කරන්න .හිසකෙස් අපිරිසිදු නම් කුරැළෑ හට ගැනි.


*කුරැළෑ අැල්ලිමෙන් හෝ කැඩිමෙන් වලකින්න.ඵය පැතිරෙනවාට අමතරව ඹබගෙ නියපොතු තුල අැති බැක්ටීරියා කුරැළෑ වලට අැතුල් වීමද සිදු වේ.

*පිරිසිදු කිරි වලින් මුහුණ සේදිම මගින් මැරුණු සම ඉවත් වී සම පිරිසිදු වේ.මෙමගින් කුරුළෑ සිදුරු විවර වන නිසා කුරුළෑ සුව වීම ඉක්මන් වේ.

Comments

Popular posts from this blog

අල සහ කස්තුරි කහ මුහුණ් ආලේප කිරීමෙන් ලැබෙන විශ්මිත ප්‍රතිඵලය දුටුවොත් ඔබ පුදුම වෙයි.

දවස් 2න් තොල් රෝස පාට කරගන්න මෙන්න සාර්තකම ක්‍රම/Home Remedies for Dark Lips to Pink Lips

දෙපා පැහැපත් කරගැනිමට රාත්‍රී සත්කාරයක්