කෝපි ගාලා සුදු වෙන්න පුලුවන් අපූරූ ස්ක්‍රබ් එකක්
කෝපි ගාලා සුදු වෙන්න පුලුවන් අපූරූ ස්ක්‍රබ් එකක්.
සුදු වෙන එක මේ වෙද්දී රැල්ලක් බවට පත්ව තියෙනවා .අපි සුදු වෙන්න ඕන හැබැයි අපේ සමට හානියක් වෙන්නේ නැති වෙන්න.දැන් දැන් බොහෝ දෙනා ස්වාභාවික සත්කාර කිරීමට පෙළබෙනවා.එය ඉතාමත් හොද තීරණයන් ලෙස සළකන්න පුලුවන්.
අද අපි කතා කරන්න යන්නේ තවත් ස්වාභාවිකව සත්කාරයක් ගැනයි.ගෙදර තියන අමුද්‍රව්‍ය භාවිතා කර ලේසියෙන්ම හදා ගන්න පුලුවන් හම පැහැපත් කර ගන්න පැක් එකක් ලෙසත් ස්ක්‍රබ් එකක් ලෙසත් යන දෙවිදියෙන්ම ක්‍රියා කරන සාර්ථක ප්‍රතිඵල තියෙන සත්කාරයක් තමයි මේ තියෙන්නේ.
අවශ්‍ය ද්‍රවයන් ,
මුහුණේ ආලේප කිරීමට පෙර මේ ටික එකට කලවම් කර ගන්න .
ඉන් පසු උණු වතුරෙන් තෙත් කර ගත් පිරිසිදු රෙදි කඩකින් මුහුණ පිසදාගන්න .එතකොට තමයි මුහුණේ තියෙන කුඩා විවර හොදින් ඇරෙන්නේ.
ඉන් පසු මෙම ආලේපනය ගාලා විනාඩි 20 ක් ඉන්න.
විනාඩි 20 පසු වතුර ටිකක් මුහුණේ ගාගෙන හොදින් ටික වෙලාවක් සම්බාහනය කරන්න.
ඉන්පසව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.







Comments
Post a Comment