How to grow hair faster and thicker at home remedies

වේගයෙන් හිසකේ වවා ගමුද 

අවශ්‍ය දේවල්

>>කරපිංචා කොළ කෝප්ප භාගයක්

>>උළුහාල් මේස හැදි 2ක්

>>වතුර කෝප්ප භාගයක්


සදාගන්නා අාකාරය 

සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අඹරා ගන්න.



මෙම පල්පය හිසේ ගල්වා පැය 2ක් සිටින්න.
පැය 2කට පසු මද උණු වතුරින් සෝදා හරින්න.

අවශ්‍ය නම් මෘදු ෂැම්පු ඵකක් පාවිච්චි කරන්න.
සතියකට වරක් මෙසේ කිරිමෙන් දිදුලන නිරෝගි කෙස් කළඹක් ලබා ගත හැකිය

Comments

Popular posts from this blog

අල සහ කස්තුරි කහ මුහුණ් ආලේප කිරීමෙන් ලැබෙන විශ්මිත ප්‍රතිඵලය දුටුවොත් ඔබ පුදුම වෙයි.

දවස් 2න් තොල් රෝස පාට කරගන්න මෙන්න සාර්තකම ක්‍රම/Home Remedies for Dark Lips to Pink Lips

දෙපා පැහැපත් කරගැනිමට රාත්‍රී සත්කාරයක්