Posts

homemade treatment for dry skin

වියලී සමට සාර්ථක ප්‍රතිකාරයක් අවශ්‍ය ද්‍රවයන්  >>ලෙමන් යුෂ මේස හැදි  3/4 >>මී පැණි  මේස හැදි  3 >>cucumber බ්ලෙඩර් කර තලපයක් ලෙස  හා යුෂ >>කස්තුරි කහ ස්වල්පයක් >>සම්බා කැකුලු හාල් මිටක් >>පොල් තෙල් තේ හැන්දක් >>ගස්ලබු බ්ලෙඩර් කර තලපයක් ලෙස >>මී කිරි හෝ යෝගට් >>සීනී (brown suger) >.කඩල පිටි මේස හැදි 1 >>විටමින් E කරලක් >.ඇලෝ ජෙල් ස්වල්පයක් >>පොල් කිරි පළමු පියවර  ලෙමන් යුෂ සහ මී පැණී එකතු කර ක්ලෙන්සර් එකක් ලෙස සාදා  ගෙන ආලේප කර සම්බාහනය කර සෝදා හරින්න . දෙවන පියවර කඩල පිටි බ්‍ර්රවුන් ෂුගර් සිහින්ව කුඩු කර cucumber බ්ලෙඩර් කර තලපය මේවා එකට මිශ්‍ර කර ස්ක්‍රබ් එකක් ලෙස සුමුදුවට විනාඩි 15 ස්ක්‍රබ් කරන්න. තෙවන පියව ර  >>විටමින් E >>ඇලෝ ජෙල් එකට මිශ්‍ර  කර විනාඩි  15 මසාජ් එකක් ලෙස භාවිතා කරන්න හතර වන පියවර  >>සුදු කැකුලු හාල් පිටි >>කස්තුරි කහ >>පොල් තෙල් >>මී කිරි හෝ යෝගට් >>ගස...

How to make night cream at home for fairness in sinhala

Image
අද ඔයාලට අරන් අවේ අඩු වියදමෙන් ,අරාක්ෂාකාරි වගේම ඉතාමත් හොද ප්‍රතිපල තියෙන නයිට් ක්‍රිම් ඵකක් ගෙදරදිම හදාගන්න විදිය. ඉතින් මේකට අවශ්‍ය කරන දේවල් තමා >> Almond  අැට  කිහිපයක් >>කිරි සහා දෙහි මෙය හදා ගන්න මුලින්ම Almond ටික භාඡනයකට දාගන්න ඵයට වතුර ඵකතුකර දවසක් තබන්න  දවසකට පස්සෙ වතර ටික අයින් කරලා Almond වල පොත්ත අැගිලි වලින් හූරලා අයින් කරගන්න. පොත්ත අැරගත් Almond ටික හිරු  ඵලියට දමා හොදින් පැය 2ක් පමණ වේලාගන්න (වතුර ගතිය නැති වෙනකල්) හොදින් වේලාගත් almond ටික blender ඵකට දමා හොදින්  කුඩු කරගන්න.(මේ වැඩෙ කරන්න කම්මැලිනම් almond powder වෙළදපොලෙන් මිලදිගත හැක) මෙම හදාගත් almond powder ඵක පොඩි බෝතලයකට දමා සීතකරණයේ තබන්න. දැන් අපි බලමු මේක පාවිච්චි කරන අාකාරය මුලින්ම almond powder මේස හැදි භාගයක් පමණ කුඩා පිරිසිදු භාඡනකට දාගන්න ඵයට කිරි මේස හැදි භාගයක් දාලා හොදින් මිශ්‍ර කරගන්න මෙම මිශ්‍රණය පැයක් පමණ තිබෙන්නට ඉඩ හරින්න.  පැයකට පසු මුහුණ හොදින් සේාදා මෙම මි...

How to grow hair faster and thicker at home remedies/වේගයෙන් හිසකේ වවා...

Image

How to grow hair faster and thicker at home remedies

Image
වේගයෙන් හිසකේ වවා ගමුද  අවශ්‍ය දේවල් >>කරපිංචා කොළ කෝප්ප භාගයක් >>උළුහාල් මේස හැදි 2ක් >>වතුර කෝප්ප භාගයක් සදාගන්නා අාකාරය  සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අඹරා ගන්න. මෙම පල්පය හිසේ ගල්වා පැය 2ක් සිටින්න. පැය 2කට පසු මද උණු වතුරින් සෝදා හරින්න. අවශ්‍ය නම් මෘදු ෂැම්පු ඵකක් පාවිච්චි කරන්න. සතියකට වරක් මෙසේ කිරිමෙන් දිදුලන නිරෝගි කෙස් කළඹක් ලබා ගත හැකිය

How to remove dark spots on face fast at home

Image
 කැලැල්  ඉවත් කිරීමට කෙසෙල් කුරුලෑ  වදයට අමතරව බොහොමයක් දෙනාට තියෙන තවත් ප්‍රශණයක් තමයි මුහුණේ පවතින කැලැල්.එම කැලැල් ඉවත් කරගෙන නිකැළැල් සමක් ලබා ගැනීමට අපි සියලු දෙනාම කැමතියි. වෙළෙඳ පොළේ තිබෙන ආලේපනයන් කොපමණ භාවිතා කලත් වෙනසක් නැහැ නේද?? එයට විසදුමක් ලෙසට අද අපි කියලා දෙන්න යන්නේ ස්වාභාවික  ප්‍රතිකර්මයක්. මෙය අත් හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්. අවශ්‍ය ද්‍රවය වන්නේ , >>>කෙසෙල් >>>යෝගට් මේවා එකට මිශ්‍ර කරලා තලපයක් ලෙස සකසාගෙන මුහුණේ ආලේප කර ව්නාඩි 25 ක් පමණ තබා මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. තව ද අමු කෙසෙල් පෙති කිහිපයක් මුහුණ මත තබා සියුම්ව ඇතිල්ලීමෙන්ද ලප කැලල්  ඉවත් කර ගත හැක.

දවස් 2න් තොල් රෝස පාට කරගන්න මෙන්න සාර්තකම ක්‍රම/Home Remedies for Dark Lips to Pink Lips

Image
රෝස පාට තොල් යුගල හිමිකාරිය හෝ හිමිකරුවා වෙන්න හැමෝම අාසයි.විවිධ හෙතු නිසා ඉක්මනින්ම තොල් අදුරු පැහැ වෙනවා. ඉතින් මේ අදුරු පැහැ උනු තොල් පෙති දවස් 2කින් රෝස පාට කරගනන පුලුවන් කියා ඔබ විස්වාස කරනවාද?. පහත දේවල් අනුගමනය කලොත් දවස් 2ක් අැතුලත අදුරු තොල් පෙති රෝස පාට කරගන්න පුලුවන්  1 අවශ්‍ය ද්‍රවය  >>මී පැණි මේස හැදි 1ක් >>සීනි මේස හැදි 1ක් >>පොල් තෙල් මේස හැදි 1ක් දැන් මේවා ඵකට මිශ්‍ර කරගන්න  ඵම මිශ්‍රනය තොල් වල අාලේප කර මිනිත්තු 5ක් හොදින් පිරිමදින්න. මිනිත්තු 5කට පසු සෝදා හරින්න. 2 අවශ්‍ය ද්‍රවය  >>අමු කහා කුඩු ස්වල්පයක් >>කිරි මේස හැදි 1ක් මේවා ඵකට මිශ්‍ර කරගන්න මෙම මිශ්‍රනය තොල් වල හොදින් අාලේප කර මිනිත්තු 5ක් 10ක් පිරිමදින්න ඉන්පසු සෝදා හරින්න  3 රෝස පෙති කිහිපයක් ගෙන හොදට පොඩිකර ගන්න. ඉන් පසු තොල්වල ගා මිනිත්තු 15කට පසු සෝදා හරින්න. ඉතින් මේවා දවස් දෙකක් විතරක් නෙවේ දිගටම කරන්න .

දෙපා පැහැපත් කරගැනිමට රාත්‍රී සත්කාරයක්

Image
හුග දෙනෙක් මුහුණ ගැන සිතුවාට දෙපා ගැනනම් සොයා බලන්නේ නැති තරම්. ඔබ නිදහසේ සිටින රාත්‍රී වෙලාව මේ සත්කාරය සදහා යොදා ගන්න.දෙපා පැහැපත් කරගැනිමට නියම පිිළියමයි මේ. අවශ්‍ය දේවල් *කොහොඹ කොළ *අමු කහා *තල තෙල් ස්වල්පයක්  සාදා ගන්නා අාකාරය කොහොඹ කොළ හා අමු කහා හොදින් තලා ගන්න. ඵය උණු වතුරට ඵක්කර හොදින් කවලම් කරන්න. >>>>ඵම උණු වතුර නිවුණු පසු කකුල් දෙක වතුරට දමා විනාඩි 2ක් පමණ සිටින්න.<<<<< >>>>විනාඩි 2කට පසු කකුල් ඉවතට ගෙන හෙදින් තෙත  මාත්තු කරන්න .<<<< >>>>තල තෙල් ස්වල්පයක් ගෙන හොදන් කකුල් වල ගා විනාඩි 10ක් පමණ උඩු අතට සම්භාහනය කරනන.<<<< මෙම සත්කාරය දිනපතා සති 2ක් පමණ සිදු කරන්න.