Posts
Showing posts from November, 2017
How to grow hair faster and thicker at home remedies
- Get link
- X
- Other Apps
වේගයෙන් හිසකේ වවා ගමුද අවශ්‍ය දේවල් >>කරපිංචා කොළ කෝප්ප භාගයක් >>උළුහාල් මේස හැදි 2ක් >>වතුර කෝප්ප භාගයක් සදාගන්නා අාකාරය සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අඹරා ගන්න. මෙම පල්පය හිසේ ගල්වා පැය 2ක් සිටින්න. පැය 2කට පසු මද උණු වතුරින් සෝදා හරින්න. අවශ්‍ය නම් මෘදු ෂැම්පු ඵකක් පාවිච්චි කරන්න. සතියකට වරක් මෙසේ කිරිමෙන් දිදුලන නිරෝගි කෙස් කළඹක් ලබා ගත හැකිය
How to remove dark spots on face fast at home
- Get link
- X
- Other Apps
කැලැල් ඉවත් කිරීමට කෙසෙල් කුරුලෑ වදයට අමතරව බොහොමයක් දෙනාට තියෙන තවත් ප්‍රශණයක් තමයි මුහුණේ පවතින කැලැල්.එම කැලැල් ඉවත් කරගෙන නිකැළැල් සමක් ලබා ගැනීමට අපි සියලු දෙනාම කැමතියි. වෙළෙඳ පොළේ තිබෙන ආලේපනයන් කොපමණ භාවිතා කලත් වෙනසක් නැහැ නේද?? එයට විසදුමක් ලෙසට අද අපි කියලා දෙන්න යන්නේ ස්වාභාවික ප්‍රතිකර්මයක්. මෙය අත් හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්. අවශ්‍ය ද්‍රවය වන්නේ , >>>කෙසෙල් >>>යෝගට් මේවා එකට මිශ්‍ර කරලා තලපයක් ලෙස සකසාගෙන මුහුණේ ආලේප කර ව්නාඩි 25 ක් පමණ තබා මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. තව ද අමු කෙසෙල් පෙති කිහිපයක් මුහුණ මත තබා සියුම්ව ඇතිල්ලීමෙන්ද ලප කැලල් ඉවත් කර ගත හැක.
දවස් 2න් තොල් රෝස පාට කරගන්න මෙන්න සාර්තකම ක්‍රම/Home Remedies for Dark Lips to Pink Lips
- Get link
- X
- Other Apps
රෝස පාට තොල් යුගල හිමිකාරිය හෝ හිමිකරුවා වෙන්න හැමෝම අාසයි.විවිධ හෙතු නිසා ඉක්මනින්ම තොල් අදුරු පැහැ වෙනවා. ඉතින් මේ අදුරු පැහැ උනු තොල් පෙති දවස් 2කින් රෝස පාට කරගනන පුලුවන් කියා ඔබ විස්වාස කරනවාද?. පහත දේවල් අනුගමනය කලොත් දවස් 2ක් අැතුලත අදුරු තොල් පෙති රෝස පාට කරගන්න පුලුවන් 1 අවශ්‍ය ද්‍රවය >>මී පැණි මේස හැදි 1ක් >>සීනි මේස හැදි 1ක් >>පොල් තෙල් මේස හැදි 1ක් දැන් මේවා ඵකට මිශ්‍ර කරගන්න ඵම මිශ්‍රනය තොල් වල අාලේප කර මිනිත්තු 5ක් හොදින් පිරිමදින්න. මිනිත්තු 5කට පසු සෝදා හරින්න. 2 අවශ්‍ය ද්‍රවය >>අමු කහා කුඩු ස්වල්පයක් >>කිරි මේස හැදි 1ක් මේවා ඵකට මිශ්‍ර කරගන්න මෙම මිශ්‍රනය තොල් වල හොදින් අාලේප කර මිනිත්තු 5ක් 10ක් පිරිමදින්න ඉන්පසු සෝදා හරින්න 3 රෝස පෙති කිහිපයක් ගෙන හොදට පොඩිකර ගන්න. ඉන් පසු තොල්වල ගා මිනිත්තු 15කට පසු සෝදා හරින්න. ඉතින් මේවා දවස් දෙකක් විතරක් නෙවේ දිගටම කරන්න .
දෙපා පැහැපත් කරගැනිමට රාත්‍රී සත්කාරයක්
- Get link
- X
- Other Apps
හුග දෙනෙක් මුහුණ ගැන සිතුවාට දෙපා ගැනනම් සොයා බලන්නේ නැති තරම්. ඔබ නිදහසේ සිටින රාත්‍රී වෙලාව මේ සත්කාරය සදහා යොදා ගන්න.දෙපා පැහැපත් කරගැනිමට නියම පිිළියමයි මේ. අවශ්‍ය දේවල් *කොහොඹ කොළ *අමු කහා *තල තෙල් ස්වල්පයක් සාදා ගන්නා අාකාරය කොහොඹ කොළ හා අමු කහා හොදින් තලා ගන්න. ඵය උණු වතුරට ඵක්කර හොදින් කවලම් කරන්න. >>>>ඵම උණු වතුර නිවුණු පසු කකුල් දෙක වතුරට දමා විනාඩි 2ක් පමණ සිටින්න.<<<<< >>>>විනාඩි 2කට පසු කකුල් ඉවතට ගෙන හෙදින් තෙත මාත්තු කරන්න .<<<< >>>>තල තෙල් ස්වල්පයක් ගෙන හොදන් කකුල් වල ගා විනාඩි 10ක් පමණ උඩු අතට සම්භාහනය කරනන.<<<< මෙම සත්කාරය දිනපතා සති 2ක් පමණ සිදු කරන්න.
කෝපි ගාලා සුදු වෙන්න පුලුවන් අපූරූ ස්ක්‍රබ් එකක්
- Get link
- X
- Other Apps
කෝපි ගාලා සුදු වෙන්න පුලුවන් අපූරූ ස්ක්‍රබ් එකක්. සුදු වෙන එක මේ වෙද්දී රැල්ලක් බවට පත්ව තියෙනවා .අපි සුදු වෙන්න ඕන හැබැයි අපේ සමට හානියක් වෙන්නේ නැති වෙන්න.දැන් දැන් බොහෝ දෙනා ස්වාභාවික සත්කාර කිරීමට පෙළබෙනවා.එය ඉතාමත් හොද තීරණයන් ලෙස සළකන්න පුලුවන්. අද අපි කතා කරන්න යන්නේ තවත් ස්වාභාවිකව සත්කාරයක් ගැනයි.ගෙදර තියන අමුද්‍රව්‍ය භාවිතා කර ලේසියෙන්ම හදා ගන්න පුලුවන් හම පැහැපත් කර ගන්න පැක් එකක් ලෙසත් ස්ක්‍රබ් එකක් ලෙසත් යන දෙවිදියෙන්ම ක්‍රියා කරන සාර්ථක ප්‍රතිඵල තියෙන සත්කාරයක් තමයි මේ තියෙන්නේ. අවශ්‍ය ද්‍රවයන් , කෝපි කුඩු තේ හැදි 1. කොකෝවා පවුඩර් තේ හැදි 1. මී පැණි තේ හැදි 1. පොල් තෙල් තේ හැදි 1. කිරි කෝප්ප කාලයි. මුහුණේ ආලේප කිරීමට පෙර මේ ටික එකට කලවම් කර ගන්න . ඉන් පසු උණු වතුරෙන් තෙත් කර ගත් පිරිසිදු රෙදි කඩකින් මුහුණ පිසදාගන්න .එතකොට තමයි මුහුණේ තියෙන කුඩා විවර හොදින් ඇරෙන්නේ. ඉන් පසු මෙම ආලේපනය ගාලා විනාඩි 20 ක් ඉන්න. විනාඩි 20 පසු වතුර...
කුරුළෑ වලට නිවසේදිම ලෙහෙසියෙන්ම කරගත හැකි සාර්තකම ප්‍රතිකර්ම.
- Get link
- X
- Other Apps
කුරුළෑ වලට නිවසේදිම ලෙහෙසියෙන්ම කරගත හැකි සාර්තකම ප්‍රතිකර්ම. කුරුළෑ වදයෙන් මිදෙන්න මෙ දෙවල් අනුගමනය කරන්න *පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන ඵය උණු වතුරින් පොගවා ගන්න.පසුව කුරැළෑව මත රෙදි කැබැල්ලෙන් පිරිමදින්න.මෙමගින් කුරැළෑවේ අැති විෂබිඡ සේදි ගොස් සිදුරැ හොදින් විවෘත වේ. *බිත්තර සුදු මදය ගෙන කුරැළෑ අැති ප්‍රදේශයේ තවරා මිනිත්තු 20කින් සේාදා හරින්න. *දෙහි යුෂ කුරැළෑ අැති ප්‍රදෙශයේ අාලේප කර මිනිත්තු 10කින් සිතල ඡලයෙන් සෝදා හරින්න. *දිනපතාම ස්නානය කරන්න .හිසකෙස් අපිරිසිදු නම් කුරැළෑ හට ගැනි. *කුරැළෑ අැල්ලිමෙන් හෝ කැඩිමෙන් වලකින්න.ඵය පැතිරෙනවාට අමතරව ඹබගෙ නියපොතු තුල අැති බැක්ටීරියා කුරැළෑ වලට අැතුල් වීමද සිදු වේ. *පිරිසිදු කිරි වලින් මුහුණ සේදිම මගින් මැරුණු සම ඉවත් වී සම පිරිසිදු වේ.මෙමගින් කුරුළෑ සිදුරු විවර වන නිසා කුරුළෑ සුව වීම ඉක්මන් වේ.
මෙන්න ගෙදරදිම සාදාගත හැකි ලස්සන මුහුණක් ලබාගැනිමට අවශ්‍ය වන දේ
- Get link
- X
- Other Apps
ගෙදරදිම සාදාගත හැකි පහසුවෙන්ම පැහැපත් මුහුණක් ලබා ගන්න .පහත පිලිවෙල අනුගමනය කරන්න. අවශ්‍ය දෑ *සහල් මේස හැදි 3ක් *කිරි මේස හැදි 1ක් *මී පැණි මිෙස හැදි 1ක් සාදාගන්නා අාකරය සහාල් ටිකට වතුර ඵකතුකර විනාඩි කිහිපයක් හොදින් උණුකර ගන්න දැන් ඵයින් සහල් ටික පෙරා වෙන්කරගන්න. මතක අැතුව වතුර ටික අයින් කර තබා ගන්න.(ඵය පසුවට අවශ්‍ය) උණු කරගත් කිරි මෙිසහැන්දක් සමග තම්බාගත් සහල් හොදින් මිශ්‍ර කරගන්න. අවසානයේ මී පැණි මේස හැන්දක් ඵකතු කර ගන්න. පවිච්චි කරන අාකාරය මෙම මිශ්‍රණය මුහුණ සෝදා තෙත මාත්තු කර අාලේප කර වෙලෙන්නට හරින්න. ඉන් පසු සහල් තම්බා ගත් වතුරෙන් මුහුණ සේාදා හරින්න. සතියකට වරක් බැගින් මාස 2ක් පමණ කර වෙනස අත් විදින්න